ගෝඨාභය සිංගප්පුරුව බලා පිටත්ව යයි

0
24


COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහවල් සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ. ඒ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි. ඊයේ සිට ලබන 12 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබාදුන්නේ ය.  

The post ගෝඨාභය සිංගප්පුරුව බලා පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here