ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකුට පහරදුන් 5 ක් අත්අඩංගුවට

0
33



වේවැල්දෙණිය නගරයේදී පසුගිය 4 වැනිදා මැර කණ්ඩායමකගේ ප‍්‍රහාරයට ලක් වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා හා ඔහුගේ මව වරකාපොල මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවෙන අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (07) අධිකරණයට ඉදිරිපත් කළ බව මීරිගම පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here