ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

0
43


දේශීය පුවත්

1. මරණීය දණ්ඩනය අහෝසි කිරිමේ පනත ගෙනෙන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා – ජනපති : මරණීය දණ්ඩනය අහෝසි කිරිමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

2. අමරිකානු යානය පිළිබඳ බලධාරින්ගෙන් පරස්පර මත : කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ඇමරිකානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය පුර්ව අනුමැතිය සහිතව ශ්‍රි ලංකාවට පැමිණි බවට ආරක්ෂක අමාත්‍යංශය අප වෙත ලිපියක් යොමුකරමින් පවසයි.

3. මුලතිව්හිදී හමුදා ජීප් රථයක් අනතුරට ලක් වීමෙන් සෙබළෙකු මරුට : මුලතිව් වට්‍රාපලේ ප්‍රදේශයේදී හමුදා ජීප් රථයක් අනතුරට ලක් වීමෙන් සෙබළෙකු මිය ගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

4. බෙලිඅත්තේදී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් : බෙලිඅත්ත, මොරගහහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.

5. කාබන් බද්ද වෙනුවට විකල්ප ක්‍රමයක් : දැනට අය කරන කාබන් බද්ද වෙනුවට විකල්ප ක්‍රමයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

උණුසුම් පුවත්

  • ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
  • ආඩිවේල් පෙරහැර අද කතරගම බලා පිටත්ව යයි
  • 177 බස් මාර්ගයේ වාහන ධාවනය අද රාත්‍රි 8.00 සිට සීමා කෙරේ
  • එංගලන්තය ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී…
  • මරණීය දණ්ඩනය අහෝසි කිරිමේ පනත ගෙනෙන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා – ජනපති
  • අමරිකානු යානය පිළිබඳ බලධාරින්ගෙන් පරස්පර මත
  • පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වන බවට අසත්‍ය ප්‍රචාර ගෙන ගින අයෙක් අත්අඩංගුවට
  • බස්නාහිර හා සබරගමුවට තද වැසි
  • විදෙස් මුදල් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
  • පුත්තලමේ අනතුරකින් පුද්ගලයෙකු මරුට



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here