කොරෝනා ආසාදිත දෙවන ලාංකිකයාද සුවයි.. රෝහලෙන් පිටවේ..

0
126

කොරොනා වෛරසය ආසාදනය වූ දෙවන ශ්‍රීලාංකිකයා ද සම්පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව ඔහු කොළඹ ජාතික උණ රෝහලෙන් බැහැරව ගොස් ඇත.

මෙරටින් වාර්තා වූ පළමු ආසාදිතයාද පූර්න සුවය ලබා දැනට දින 2කට රෝහලෙන් බැහැරව ගියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here