කුරුඳු පොලු නඩුව කල්යයි

0
29



එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් දෙපිරිසක් අතර මාතර මහ නගර සභාව ඉදිරිපිට දී ඇති වූ කුරුදු පොලු ගැටුමට අදාල නඩුවේ සැකකරුවන් නිසි පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් මෙම නඩුව තව වසර 25 ක් වත් ගතවන තෙක් අවසන් නොවනු ඇති බවත් එම නිසා මින් ඉදිරියට අධිකරණය හමුවේ නිසි ලෙස පෙනී නොසිටින සැකකරුවන් නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කර නඩු විභාගය සිදු කරන බවත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (05) එම නඩුව කැඳවූ අවස්ථාවේ දී ප්‍රකාශ කළ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here