කසිප්පු විසවී අයෙක් මරුට – 10 ක් රෝහලේ

0
40



බාදුරාගොඩ ප්‍රදේශයේ එකම ස්ථානයකින් කසිප්පු පානය කළ පුද්ගලයන් දස දෙනෙකුට වැඩි පිරිසක් අද (02) පස්වරුවේ රෝහල් ගත කර ඇති අතර එම ස්ථානයෙන්ම කසිප්පු පානය කළ බව කියන 52 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරක් වත්තේමුල්ල ප්‍රදේශයේ වත්තක තිබී සොයා ගත් බව පොලිසිය පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here