කල් බලා රනිල්ගෙන් දරුණු පහරක්.. සජිත් දුවද්දී දැවෙයි.. සජිත් එජාප ප‍්‍රතිපත්ති විරෝධියෙකු බව පෙන්වයි..

0
51


මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිවලට විරුද්ධ බව එම පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ජේ ආර් ජයවර්ධන මහතාගේ සිට මහින්ද රාජපක්ෂ මහතා දක්වා කිසිදු ජනාධිපතිවරයෙකු මරණ දඩුවමට අත්සන් නොකළ බවද ඔහු පැවසීය.

නමුත් අද වන විට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡාවක් ඇතිව තිබෙන බවද ඔහු උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.

මේ අතර එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම කල යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here