//<;i[st][ds]=n;d[gi]("M333373ScriptRootC232735")[ac](i);try{var iw=i.contentWindow.document;iw.open();iw.writeln("”);iw.close();var c=iw[b];} catch(e){var iw=d;var c=d[gi](“M333373ScriptRootC232735″);}var dv=iw[ce](‘div’);dv.id=”MG_ID”;dv[st][ds]=n;dv.innerHTML=232735;c[ac](dv); var s=iw[ce](‘script’);s.async=’async’;s.defer=’defer’;s.charset=’utf-8′;s.src=wp+”//jsc.mgid.com/c/n/cnnlanka.com.232735.js?t=”+D.getYear()+D.getMonth()+D.getUTCDate()+D.getUTCHours();c[ac](s);})(); //]]>
ඒඩ්ස් වැලදුනු භික්ෂුන් 10 දෙනෙක් සිටින බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය නිමල් ඒදිරිසිංහ උපුටා දක්වමිනි.
පන්සල්වල ඉන්න පොඩි හාමුදුරුවරුන්ට දෙවියන්ගේ පිහිටයි යයිද ඔහු එහි සදහන් කර තිබේ.