එක්සත් ජාතීන්ගේ නියෝජිතයා නඩු ගැන කතාකරන්න ඉල්ලුවේ නෑ

0
19



අධිකරණයේ විභාග වන නඩු ගැන අගවිනිසුරු සමඟ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයා කිසිඳු ඉල්ලීමක් කර තිබුණේ නැතැයි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here