එක්කෝටි හතලිස් ලක්ෂයක රන් කැබිලි සමඟ ඉන්දීය ජාතිකයන් 6 ක් අත්අඩංගුවට

0
20



රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික වටිනා රන් කැබලි ශරීරයේ අභ්‍යන්තරේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා රැගෙන යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයන් හය දෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් විසින් අද (02) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here