Home විදෙස් පුවත් ඉරානයේ රිය අනතුරකින් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 28 ක් මරුට

ඉරානයේ රිය අනතුරකින් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 28 ක් මරුට

0
105


ඉරානයේ ගිණිකොන දිග කාෂ් නගරයේ සිදුවූ රිය අනතුරකින් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 28 දෙනකු මියගොස් 21 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

වෑන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

ඉතා දුෂ්කර ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශය සරණාගතයින් ප්‍රවාහනය කිරීම සඳහා ජාවාරම්කරුවන් විසින් බහුලව යොදා ගන්නා බවද සඳහන් වේ.

ඉරානය ලෝකයේ රිය අනතරු බහුලවම සිදුවන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

(බීබීසී ඇසුරිණි – 085)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here