ඉන්ධන ගැටළුවක් නිසා විදුලිය බිඳ වැටීම් සිදු විය හැකියි – විදුලිබල අමාත්‍යාංශය

0
37


COLOMBO (News 1st) – ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මතු වූ ගැටළුවක් නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වරින් වර විදුලිය බිඳ වැටීම් වාර්තා විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

The post ඉන්ධන ගැටළුවක් නිසා විදුලිය බිඳ වැටීම් සිදු විය හැකියි – විදුලිබල අමාත්‍යාංශය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here