ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය අවසන්

0
13



පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තින් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු ගොනු කර තිබූ විශේෂ පෙත්සම් විභාගය අද (12) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ තීන්දුව ඉදිරි කාලයේ දී කතානායකවරයාට දැනුම් දෙන බව නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here