“ඇමති හලීම්ගේ සහෝදරයෙකුත් පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන – නැගෙනහිර මැතිවරණයට තරඟ කරන්න හිස්බුල්ලා සහ සහරාන් ගිවිසුමක් ගැහුවා” – අසාද් සාලි සාක්ෂි දෙයි

0
42




තව්හිද් ජමාත් සංවිධානය හා කාත්තාන්කුඩි පොලීසිය එකට එක්ව වැඩ කළ බව අසාද් සාලි මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමිනුයි. 2017 වසරේ දී කාත්තාන්කුඩිවල දී සහරාන් නැමති පුද්ගලයා විසින් පාරම්පරික මුස්ලිම් ජනතාවගේ ගෙවල් 120 ක් ගිනි තැබු බව ද ඔහු මෙහිදී සඳහන් කළා. […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here