අවසන් විස්සයි විස්ස තරඟය අද

0
55




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත පන්දු වාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරඟය අද පැවැත්වෙනවා.ඒ, පාකිස්තානයේ ලාහෝර් හිදීයි. මෙම තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here