අලි රොෂාන් ඇතුළු 8ක් ඇප මත නිදහස්

0
647



අලි රොෂාන් හෙවත් එස්.එන්.රොෂාන් ඇතුළු සැකකරුවන් අටදෙනෙකු එක් අයකුට රුපියල් 25,000ක මුදල් ඇප සහ ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද(02) නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here