අමෙරිකාවේ සුපිරි නිවසක් ගැන රන්ජන් රාමනායකගේ හෙළිදරව්ව

0
13


COLOMBO (News 1st) – රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා අනාවරණයක් කළේ ය. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට අයත් යැයි පැවසෙන අමෙරිකාවේ ඇති සුපිරි නිවසක් පිළිබඳව රන්ජන් රාමනායක මහතා මෙහිදී හෙළිදරව් කළේ ය. ඔහු සඳහන් කළේ, එම නිවසේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1ක් බව ය.

The post අමෙරිකාවේ සුපිරි නිවසක් ගැන රන්ජන් රාමනායකගේ හෙළිදරව්ව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here