අබිමන් වරම් පෙර ගමන් චාරිකාවේ 8 වන දිනය අදයි

0
76


COLOMBO (News 1st) : ඇන්කර් සහ ද චැම්පියන්ස් නෙට්වර්ක්ස් ඒකාබද්ධව බලගන්වන අබිමන් වරම් – 2019 ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ පෙරගමන් චාරිකාවේ 8 වැනි දිනය අදයි.

අබිමන් වරම් – 2019 ශිෂ්‍යත්ව වැඩසටහනේ පෙරගමන් චාරිකාව අද ක්‍රියාවට නංවන්නේ කෑගල්ල හා මුලතිව් දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමිනි.

ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳව කුරුණෑගල හා වවුනියාව දිස්ත්‍රික්කයන්හි පාසල් දූ පුතුන් දැනුවත් කිරීමට ඊයේ දිනයේදී අප කණ්ඩායම කටයුතු කළේ ය.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වන අයදුම්පත් www.newsfirst.lk අප වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැකියි.

0777-600040 දරන දුරකථන අංකයට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

උණුසුම් පුවත්



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here