“අපේ අම්මා මගේ කේන්දරේ බලවලා තියෙනවා ගුරුන්නාන්සේ කෙනෙකුට කියලා. එයා කිව්වලු මාව මහණ කරවන්න කියලා. නමුත් මේ ටෙනියගෙ දෛවය වෙනස් වුණා.”

0
129




ටෙනිසන් කුරේ කියන්නේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය විකට නළුවෙක්. ඔහු ආ ගමන්මග ගැන ටෙනිසන් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට හෙළි කරලා තිබුණා.. අපි මුලින්ම ඔබේ පවුලේ විස්තර කතා කරමු? අපේ තාත්තගෙ නම මෙරෙඤ්කුගේ එඩ්ගා ස්ටැන්ලි ආතර් කුරේ. තාත්තා ඉංග්‍රීසි සාහිත්‍ය දැනුම හොඳට තිබුණ කෙනෙක්. තාත්තා බොහොම ප්‍රියකළ ඉංග්‍රීසි කවි‍යෙක් හිටියා. නම’නෝඩ් ටෙනිසන්’ ඒ කවියාගේ ටෙනිසන් නමතමයි […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here