“අපි කැමැති නිකන් ප‍්‍රසාද ලකුණු අරගෙන යන්න නෙමෙයි තරග දිනලා අවසන් පූර්ව වටයට යන්නයි. මාලිංග අයියා මීළඟ තරගයට අනිවාර්යෙන් එනවා.”

0
44




ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඒ සඳහා අවම වශයෙන් තරග දෙකක් හෝ ජයගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය වර්ෂාව නිසා අතහැර දැමුණා. දිමුත් කරුණාරත්න මාධ්‍යයට මෙලෙස අදහස් දක්වා තිබුණා. ‘‘වැස්ස කියන දේ අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here