“අපි ඉපදෙනකොටත් එන්නෙ නිරුවතින්.. අපි මැරෙනකොටත් වෙන කෙනෙක්නෙ අපේ ඇඳුම් මාරු කරන්නෙ. මගේ ඇඳුම් යටත් ඔබගේ ඇඳුම් යටත් තියෙන්නෙ එකවගේ ශරීරයක්.”

0
39




ක්‍රිස්ට්‍රිනාට ගෝමරි වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද? මේ චිත්‍රපටිය රූපගත කළේ මීට අවුරුදු පහකට කලින්. ඒ කාලෙ මම හිටියෙ මැලේෂියාවෙ. මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින්. ප්‍රසන්න අයියා මගේ යාළුවකුට කියලා තිබුණා මේ වගේ චිත්‍රපටයකට ගැහැනු ළමයෙක් හොයනව කියලා. පස්සෙ මගේ පින්තූර දැකල ගෝමරිගේ චරිතයට මාව සුදුසුයි කියලා හිතල තමයි මට ගෝමරිගේ චරිතයට කතා කළේ. ක්‍රිස්ටිනාට රංගනය අහම්බයක්ද? […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here