අනුෂ්ක දිල්හාරට විභාගයට පෙනීසිටීමේ අවසරය

0
42



රත්නපුර නගරය මෙම වෙසක් පෝය දිනට පසුදිනදී ඡායාරූප ගත කළැයි කියන රිමාන්ඞ් භාරයේ සිටින තරුණයන් තිදෙනා සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේදී තුන්වන සැකකාර අනුෂ්ක දිල්හාර කළුපහන යන අයට නියමිත සබරගමු විශ්වවිද්‍යාලයේ විභාගය සඳහා පෙනීසිටීමේ අවසරය ලබාදෙමින් එම සැකකරු බන්ධනාගාරය මගින් අදාල විභාගයට ඉදිරිපත් කරවන ලෙස රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂීණී පෙරේරා මහත්මිය නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here