අනතුරෙන් පස්සේ ප්‍රභූ රථ වල අංක තහඩු ගලවලා – වීඩියෝ

0
128




ඊයේ (12) සවස ප්‍රභූ වාහන කිහිපයක ත්‍රීරෝදක් ගැටී දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවට වාර්තා වෙනවා. මෙම සිද්ධිය වාර්තා වෙන්නේ බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයෙන්. මොනරාගල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෙම රථ පෙල වැල්ලවාය දෙස සිට මොනරාගල දෙසට ධාවනය වූ තිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා. අනතුරින් පසු ප්‍රභූ […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here