අත්අඩංගුවට ගන්න මොහොතකට පෙර රන්ජන් තමන්ගේ රෙද්දත් කඩා දමයි.. යට ඇදුමෙන් FB Live එයි.. [Video]

0
14


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු නිල නිවාසයේ සිටියදී අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට පත්වීමට පෙර ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සජීවීව ඒ අවස්ථාව විකාශනය කිරීමටද ඔහු කටයුතු කලේය.

යට ඇදුමින් සිටින දර්ශන කිහිපයක් ද ඔහු තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව විකාශය කළේ මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here