අචාර්ය වජිරාට – මහාචාර්ය ඉන්ද්‍රාට පද්ම ශ්‍රී සම්මාන

0
15



ලාංකීය නර්තන කලාව ජාත්‍යන්තර තලයට ගෙනගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනී වජිරා චිත්‍රසේන මහත්මියට සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට මහඟු මෙහෙවරක් ඉටුකළ මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මියට ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානය පරිනැමීමට එරට රජය තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here