අංකූරන්, කුම්භාණ්ඩයන්, හාල්පාරුවන් යහපාලනයේ..- සජිත්ගේ ජනරැලි වර්චස් කරමින් ෆොන්සේකා පෙරටම..

0
34


එක එකතැන සිටි අංකූරන්, කුම්භාණ්ඩයන්, හාල්පාරුවන් සුද්ද කිරීමක් කර යහපාලනය ඇති කිරීමට තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

තම පාක්ෂිකයන්ට අවශ්‍ය දේවල් කර දීමෙන් පසු යහපාලනය ගෙන ආ යුතුව තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ ආකාරයේ හේතුන් නිසා යහපාලනය තුල යම් යම් ප්‍රශ්න ආ බවද ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here